Slide
Slide
Slide
previous arrowprevious arrow
next arrownext arrow
නැවුම් පුවත්
 
 

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත
සාදරයෙන් පිළිගනිමු.

Hevea brasiliensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පරා රබර්, පරිසර හිතකාමී වැවිලි බෝගයක් ලෙස අප්‍රිකා සහ ආසියා මහද්වීපවල ව්‍යාපාරික වශයෙන් වගා කරනු ලබයි. 1876 දී සර් හෙන්රි වික්හම් මහතා විසින් රබර් ගස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදී මුල්ම රබර් ගස සිටුවන ලදී. 1890න් පසු කළුතරින් ආරම්භ වූ මෙම වගාව පසුව බටහිර, මධ්‍යම හා දකුණු ප්‍රදේශ වලට ද ව්‍යාප්ත වී ගියේය.

වැඩි වශයෙන් කෑගල්ල, කළුතර, රත්නපුර, ගම්පහ සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක වල රබර් වගා කර තිබේ. එමෙන්ම මාතර, ගාල්ල, නුවර, මාතලේ, කුරුණෑගල බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ද රබර් ව්‍යාප්තව ඇත. රබර් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල ද වගා කිරීමට දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ මොණරාගල වැඩි වශයෙන් ද අම්පාර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද රබර් ව්‍යාප්ත ව ඇත.

තවත් කියවන්න

Latest News

WEB UI Rubber Final 03

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඇමැති

ගරු මහින්ද අමරවීර මැතිතුමා
WEB UI Rubber Final 04

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්

බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා
WEB UI Rubber Final 05

අධ්‍යක්ෂ ජනරාල්

සී. සී. මුහන්දිරම්ගේ මහතා
FaLang translation system by Faboba
Norway Timelapse
PlayPlay
Norway Timelapse
previous arrow
next arrow