Home භාගත කිරීම් අයදුම් පත්‍ර

අයදුම් පත්‍ර

මෙම ලියකියවිලි කියවීමට ඇක්රොබැට් රීඩර් මෘදූකාංගය අවශ්‍ය වේ. එය ඔබ සතුව නොමැතිනම් මෙතැනින් ලබා ගන්න. acrobat

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රබර් සංවර්ධන නිලධාරී (දෙපාර්තමේන්තුගත) තනතුර සදහා බදවා ගැනීමේ තරග විභාගය

උපදෙස්                    ආදර්ශ අයදුම් පත්‍රය 

 

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රබර් සංවර්ධන නිලධාරී (දෙපාර්තමේන්තුගත) තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය

පිටු  1 සිට 8            පිටු  9  සිට  16

 

අමු රබර් කිලෝවක් සහා රුපියල් 350 ක සහතික මිලක් 

පුවත්පත් දැන්වීම      අයදුම් පත්‍රය 

 

අධීක්ෂණ කළමණාකරණ සහකාර තාක්ෂණික නිලධාරී සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය

පිටු  1 සිට 6              පිටු  7  සිට  12               පිටු  13  සිට  20   

 

ප්‍රාථමික ශිල්පීය නොවන නිලධර ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය

පිටු  1 සිට 5              පිටු  6  සිට  10               පිටු  11  සිට  15   

 
ලියාපදිංචි නොකල රබර් ඉඩමක් ලියාපදිංචිකරගැනීමට සහ ලියාපදිංචි කල ඉඩමක අයිතිය වෙනස්වීම ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය පෝරමය. (78 KB)
වාණිජ මට්‍ටමින් බද්ධ රබර් පැල තවානක් පිහිටුවා ගැනීම සදහා අයදුම්‍ පත්‍රය. (56 KB)
රබර් වෙළද බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම්‍ පත්‍රය. (66 KB)
රබර් කර්මාන්තශාලා බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම්‍ පත්‍රය. (48 KB)
කර්මාන්තශාලා නවීකරන සහනාධාර ක්‍රමය යටතේ ආධාර ලබාගැනීම සදහා අයදුම්‍ පත්‍රය. (26 KB)
රබර් නැවත/අළුතින් වගාකිරී‍ෙම්‍ ආධාර ක්‍රමටය යටතේ නැවත/අළුතින් වගාකිරීම සදහා බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලුම්‍ කිරීමට අවශ්‍ය පෝරමය (පෞද්ගලික අංශය) (154 KB)
රබර් නැවත/අළුතින් වගාකිරී‍ෙම්‍ ආධාර ක්‍රමටය යටතේ නැවත/අළුතින් වගාකිරීම සදහා බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලුම්‍ කිරීමට අවශ්‍ය පෝරමය (රාජ්‍ය වතු අංශය).

සෙස් බදු අයදුම් පත් හා උපදෙස්

ස්වාභාවික රබර් අපනයනය සහ දේශිය පරිභෝජනය කරන ආයතන / පුද්ගලයින් 2006 අංක 20 දරන රබර්  නැවත වගාකිරිමේ (සංශෝධිත) සහනාධාර පනත යටතේ ස්වාභාවික රබර් මත සෙස් බදු අයකිරිම සදහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිකිරිමේ අයදුමිපත්‍රය - 20....

 

ස්වාභාවික රබර් හා රබර් ආශ්‍රිත නිශ්පාදනවල අඩංගු සත්‍ය ස්වාභාවික රබර් ප්‍රමාණය පිළිබඳ කරනු ලබන ප්‍රකාශය

 

රබර් හා රබර් ආශ්‍රිත නිශ්පාදන පිළිබඳ තොරතුරු

 

මිලදී ගත් ස්වාභාවික අමු රබර් ප්‍රමාණය පිළිබඳ තොරතුරු

 

මිලදී ගත් / නිෂ්පාදනය කළ ස්වාභාවික අමු රබර් ප්‍රමාණය පිළිබඳ තොරතුරු

 

සංශෝධිත රබර් නැවත වගා කිරිමේ සහනාධාර පනත සදහා වු නියෝග ක්‍රියාත්මක කිරීම සදහා වු උපදෙස්

 

සංශෝධිත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන සදහා සෙස් බදු ගෙවිම සදහා උපදෙස්

 
 

රබර් වෙන්දේසි මිල

2015 අප්‍රේල් 23
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1X260.00 - flat
ලේ.ක්‍රේ. නො.1250.00 - 260.00
ලේ.ක්‍රේ. නො.2225.00 - 230.00
ලේ.ක්‍රේ. නො.3215.00 - 224.00
ලේ.ක්‍රේ. නො.4172.00 - 178.00
ස්. ක්‍රේ. (දු) නො.1unq - unq
ස්. ක්‍රේ. (දු) නො.2unq - unq
ස්. ක්‍රේ. (දු) නො.3153.00 - 156.00
ස්. ක්‍රේ. (දු) නො.4142.00 - 148.00
ෆ්ලැට් බාර්ක්unq - unq
ස්කිම් ක්‍රේප්80.00 - nom
රි. ස්. ෂීට් නො.1222.00 - flat
රි. ස්. ෂීට් නො.2218.00 - 220.00
රි. ස්. ෂීට් නො.3unq - unq
රි. ස්. ෂීට් නො.4unq - unq
රි. ස්. ෂීට් නො.5unq - unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information