Home පැල තවාන් හම්බන්තොට දිස්ත්‍රික්කය

පැළ තවාන් - හම්බන්තොට දිස්ත්‍රික්කය

1. මිද්දෙනිය පැල තවාන
  මිද්දෙනිය
   
  ආරම්භය – 2006
  බිම් ප්‍රමාණය – 25 අක්කර
  .
  රබර් පැල නිශ්පාදනය
  2008 වර්ෂයේදි ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.
 
  හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල  මෙම තවාන ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. හම්බන්තොට අවට සාම්ප්‍රදායික රබර් වගාව නොපවතින ප්‍රදේශවල රබර් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ස්ථාපනය කර ඇති මෙම තවානේ බිම් ප්‍රමාණය අක්කර 25 කි. නල ලිඳක් මාර්ගයෙන් තවානට අවශ්‍ය ජලය සපයා ගනි. මෙහි සේවයකයින් 16 න් සේවය කරනු ලබයි
(ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මඟින් හඳුන්වා දෙනු ලබන 2000 ඛණ්ඩයේ නව ප්‍රභේද වල රබර් පැල නිෂ්පාදනය කිරීමටද ඉහත තවාන් වල ආරම්භ කර ඇත.)
   
   රබර් පැල නිශ්පාදනය
  •  
 2010 රබර් පැල නිශ්පාදනය – 82729
  •  
 2010 රබර් පැල නිකුත් කිරීම– 55480
2011 වසරේ නිශ්පාදන ඉලක්කය- 100000
 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information