| 1. | කුඹුක්කන පැල තවාන | |
| කුඹුක්කන, | ||
| මොණරාගල. | ||
| ආරම්භය – 2004 | ||
| බිම් ප්‍රමාණය – 60 අක්කර | ||
| නිශ්පාදනය කරන රබර් ක්ලෝන – RRIC 102, RRIC 121 | ||
| බද්ධ අතු ගස් සංඛ්‍යාව – 9000 | ||
| . | ||
| රබර් පැල නිශ්පාදනය | ||
![]() |
2010 රබර් පැල නිශ්පාදනය – 283264 | |
![]() |
2010 රබර් පැල නිකුත් කිරීම - 329319 | |
![]() |
2011 වසරේ නිශ්පාදන – 450000 | |
| මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල 2004 වර්ෂයේදී ආරම්භ කරන ලද වෙව තවාන වැඩිම බිම් ප්‍රමාණයකට හිමිකම් කියන අතර මෙහි විශාලත්වය අක්කර 60 කි. සාම්ප්‍රදායික රබර් වගාව නොපවතින ප්‍රදේශවල රබර් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම තවාන ස්ථාපනය කර ඇත. මෙම තවානේ RRIC 102, RRIC 121 වර්ගයේ පැල නිෂ්පාදනය කරනු ලබයි. මෙහි සේවයකයින් 61 න් සේවය කරනු ලබයි. |
||







