Home පැල තවාන් ගම්පහ දිස්ත්‍රික්කය

පැළ තවාන් - ගම්පහ දිස්ත්‍රික්කය

1. වැලිකඩමුල්ල පැල තවාන
  වැලිකඩමුල්ල,
  අත්තනගල්ල.
   
  ආරම්භය 1986
  බිම් ප්‍රමාණය42 අක්කර
  නිශ්පාදනය කරන රබර් ක්ලෝනRRIC 102, RRIC 121, RRISL 203
  බද්ධ අතු ගස් සංඛ්‍යාව9000
    .
  රබර් පැල නිශ්පාදනය
  2010 රබර් පැල නිශ්පාදනය – 333910
  2010 රබර් පැල නිකුත් කිරීම - 391063
  2011 වසරේ නිශ්පාදන – 450000
     
  ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල 1986 වර්ෂයේදී කුඩා රබර් ඉඩම් පුනරැත්ථාපන කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ අරඹන ලද මෙම තවාන ගුණාත්මක ලපටි බද්ධ රබර් පැල නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැක. වාර්ෂික බද්ධ රබර් පැල අවශ්‍යතාවයෙන් වැඩිම කොටස නිෂ්පාදනය කරනුයේ මෙමගින් වීම නිසා තවාන් අතර දැවැන්තයා බවට පත්ව සිටි.
මෙම තවා‍ෙන් බිම් ප්‍රමාණය අක්කර 42 ක් වන අතර තවානක තිබිය යුතු සියළුම අංගයන් පරිපූර්ණ තවානක් ලෙස පවත්වා ගෙන යාමට හැකිවී ඇත. අ.ත්තනගලු ඔ‍යෙන් ජලය විදුලි වතුර මෝටරයක් මඟින් මෙම තවානට ලබාගන්නා අතර  , RRIC 102, RRIC 121 ක්ලෝන වල පැල නිෂ්පාදනය කරනු ලබයි. මෙහි සේවකයන් 52 පමණ සේවය කරනු ලබයි.
     
2. මිරිගම පැල තවාන
  රේන්දපොල,
  මිරිගම.
   
  ආරම්භය – 1990
  බිම් ප්‍රමාණය – 26 අක්කර
  නිශ්පාදනය කරන රබර් ක්ලෝන – RRIC 102, RRIC 121 RRISL 203
  බද්ධ අතු ගස් සංඛ්‍යාව – 8000
    .
  රබර් පැල නිශ්පාදනය
  2010 රබර් පැල නිශ්පාදනය – 272406
  2010 රබර් පැල නිකුත් කිරීම - 204009
  2011 වසරේ නිශ්පාදන – 350000
     
  ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල 1990 වර්ෂයේදී ලෝක බැංකු ව්‍යාපෘතියේ දෙවන පියවර මඟින් අරඹන ලද්දකි.. තරමක් වියලි පාරිසරික තත්ත්වයක් පැවතියත් වාර්ෂික පැල නිෂ්පාදනයේ දෙවැනියා වශයෙන් කැපී පෙනෙන දායකත්වයක් දරන්නේ වැලිකඩමුල්ල තවානේ පිටපතක් ලෙස පෙනී සිටිමිනි. නගරාසන්නයේ ප්‍රධාන මාර්ගයකට මායිම්ව පිහිටි එකම තවාන ලෙසද හැඳින්විය හැක.
මෙම තවා‍ෙන් බිම් ප්‍රමාණය අක්කර 26 කි. තවානට අවශ්‍ය ජලය කනින ලද වලකික් වතුර පොම්පයක්  මඟින් ලබාගන්නා අතර මෙමි  RRIC 102, RRIC 121 ක්ලෝන වල පැල නිෂ්පාදනය කරනු ලබයි. මෙහි සේවකයන් 53 ක් සේවය කරනු ලබයි.
 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information