Home ප්‍රාදේශීය කාර්යාල

ප්‍රාදේශීය කාර්යාල

ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටු කරන ප්‍රධාන සේවාවන්

රබර් වගාව සදහා ඉඩම් ලියාපදිංචි කිරිම.
රබර් නැවත වගාව හා අළුත් වගා කිරිම.
තේ රබර් මිශ්‍ර වගාව සදහා අවසර පත් ලබාදීම.
වගාකරැවන් සදහා සහනාධාර ගෙවීම
රබර් වෙළද හිමියන් සදහා වෙළද බලපත්‍ර ලබාදීම.
අපරිණත හා පරිණත රබර් වගාවන්ට පෙ‍ෙහාර බෙදාහැරිම.
රබර් වතු හිමියන්ගේ සමිති පවත්වාගෙන යාම.
රජයේ පුද්ගලික රබර් පැල තවාන් පවත්වාගෙන යාම.
ගොවීන් හා වතු හිමියන් සදහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම.
රබර් පැල බෙදාහැරිම.
රබර් වගාවට වැළදෙන රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය දැනුවත් කිරිම හා අවශ්‍ය පියවර ගැනිම.
මහින්ද චින්තය, ගම නැගුම, නැගෙනහිර න‍වෝදය, අපි වවමු රට නගමු රජයේ විශේෂ සංවර්ධන යෝජනා ක්‍රියාවට නැංවිම.
තුරැසවිය අරමුදලේ කටයුතු සදහා ක්‍රියාකාරි සහාය ලබාදීම.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තු යටතේ ඇති ප්‍රාදේශීය කාර්යාල පිළිබද කෙටි විස්තරයක් හා එහි රාජකාරීන්
ප්‍රධාන කාර්යාලය අධ්‍යක්ෂ ජනරාල්,
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව,
55 /75 , වොක්ෂෝල් පටුමග ,
කොළඔ 02.
කළුතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව,
අංක 2/195, කෙලින් වීදිය
කළුතර.
රත්නපුර/කොළඔ දිස්ත්‍රික්ක ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව,
තැ.පෙ. 02, නව නගරය,
රත්නපුරය.
කෑගල්ල / මහනුවර / මාතලේ / කරණෑගල / ගම්පහ දිස්ත්‍රික්ක ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව,
අංක 1/16,

ශ්‍රීමත් ප්‍රැන්සිස් ‍මොලමුරේ මාවත,
කෑගල්ල.
ගාල්ල /මාතර /හම්බන්තොට දිස්ත්‍රික්ක ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව,
ඉහල ඩික්සන් පාර,
ගාල්ල.
මොණරාගල /බදුල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ,
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව,
අංක 03,
මොණරාගල.
 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information