Home පැල තවාන් රත්නපුර දිස්ත්‍රික්කය

පැළ තවාන් - රත්නපුර දිස්ත්‍රික්කය

1. කරපිංච තවාන
  කිතුල්පේ,
  කුරුවිට.
   
  ආරම්භය1985
  බිම් ප්‍රමාණය32 අක්කර
  නිශ්පාදනය කරන රබර් ක්ලෝනRRIC 100, RRIC 102, RRIC 121 RRISL 203
  බද්ධ අතු ගස් සංඛ්‍යාව3000
    .
  රබර් පැල නිශ්පාදනය
    2010 රබර් පැල නිශ්පාදනය187905
    2010 රබර් පැල නිකුත් කිරීම - 151293
    2011 වසරේ නිශ්පාදන175000
     
  කුඩා රබර් ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඉඳිකල පළමු තවාන මෙය වේ. තවානකට ගැලපෙන සියළු අවශ්‍යතාවයන්ගෙන්ගෙන් සපිරි ඉඩමක් සොයා ගැනීමේ අපහසුතාවය නිසා මෙම ඉඩම තෝරා ගැනීමට සිදුවී ඇත.
ස්ථිර ජල ප්‍රභවයක් නොමැති නිසා සකස් කර තිබෙන කුඩා ජලාශය මඟින් ජලය සපයා ගනී. පසේ තත්වය දියුණු  කිරීම සඳහා කොම්පෝස්ට් හා එවැනි ආදේශක පසට මිශ්‍ර කිරිමට අවශය කටයුතු යොදා ඇත. මෙම තවානේ RRIC 100, RRIC 102 RRISL 203 වර්ගයේ පැල නිෂ්පාදනය කරනු ලබයි. මෙහි සේවයකයින් 26 න් සේවය කරනු ලබයි.
අනෙකුත් තවාන් හා සැසඳීමේදී නිෂ්පාදන ධාරිතාවය අඩු වුවද ලාභදායක ලෙසින් පවත්වාගෙන යයි.
   
 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information