| . |
| හෙක්ටයාරයක බිම් පුමාණයක නැවත වගා කිරීම සදහා ගෙවනු ලබන සහනාධාරය රුපියල් එක්ලක්ෂ විසිපන් දහසකි (රු 175,000.00)වන අතර අළුතින් වගා කිරීම සදහා ගෙවනු ලබන සහනාධාරය රුපියල් එක්ලක්ෂ විසිපන් දහසකි (රු 150,000.00) එය වාරික 8කින් ගෙවනු ලැබේ. |
| . |
| නැවත වගාව |
වාරිකය
|
හෙක්ටයාරයකට රු |
අක්කරයකට රු
|
| 1 වන වාරිකය |
8000.00 |
3237.56 |
| 2 වන වාරිකය |
43000.00 |
17401.86 |
| 3 වන වාරිකය |
15000.00 |
6070.43 |
| 4 වන වාරිකය |
21000.00 |
8498.58 |
| 5 වන වාරිකය |
21000.00 |
8498.58 |
| 6 වන වාරිකය |
21000.00 |
8498.58 |
| 7 වන වාරිකය |
22000.00 |
8903.28 |
| 8 වන වාරිකය |
24000.00 |
9712.67 |
|
| අළුත් වගාව |
වාරිකය
|
හෙක්ටයාරයකට රු |
අක්කරයකට රු
|
| 1 වන වාරිකය |
6000.00 |
2428.17 |
| 2 වන වාරිකය |
36000.00 |
14569.00 |
| 3 වන වාරිකය |
12000.00 |
4856.53 |
| 4 වන වාරිකය |
18000.00 |
7284.50 |
| 5 වන වාරිකය |
18000.00 |
7284.50 |
| 6 වන වාරිකය |
18000.00 |
7284.50 |
| 7 වන වාරිකය |
19000.00 |
7689.19 |
| 8 වන වාරිකය |
23000.00 |
9307.97 |
|
| සහනාධාර ගෙවනු ලබන්නේ වාරික අටකින් වන අතර සෑම වාරික ගෙවීමක් සදහාම පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව ගෙවීම් සිදු කෙරේ. |
| |
|
|
| |
 |
1 වන වාරිකය (නැවත වගාව) – ඉඩරමේ පැරණි වගාව ඉවත් කර ශුද්ධ කල පසු |
| |
|
|
| |
 |
2 වන වාරිකය (නැවත වගාව) - ඉඩමේ පැල සිටුවා අවසන් කර පස සංරක්ෂණ කටයුතු පිලියල කර ආවරණ බෝග වගා කර වැටද පිලියල කල පසු |
| |
|
| |
2 වන වාරිකය ගෙවීමේදී, |
| |
පැල සිටුවා අවසන් කර ඇති බවට අවසර පත්‍ර දරන්නාගේ ප්‍රකාශය මත පමණක් වාරික මුදලින් 50% ගෙවන අතර, කෘෂි කාර්මික කටයුතු ඉටු කිරීම තහවුරු කරගැනීම සදහා දෙවන වාරිකය කොටස් වශයෙන් ගෙවනු ලැබේ. |
| |
| |
නැවත වගාව
හෙක්ටයාරයකට රුපියල්
|
අළුත් වගාව
හෙක්ටයාරයකට රුපියල්
|
| වලවල් කැපීම සහ බද්ධ පැල සිටුවීම |
22,000.00 |
18,000.00 |
| පස සංරක්ෂණ කටයුතු |
10,000.00 |
8,000.00 |
| ආවරණ බෝග වගා කිරීම |
3,000.00 |
2,000.00 |
| වැට පිලියල කිරීම |
8,000.00 |
8,000.00 |
|
| |
. |
| අළුත් වගාවට 1 වන සහ 2 වන වාරික දෙකම එක වර ගෙවනු ලබන අතර දෙවන වාරිකය ලබා ගැනීම සදහා ඉහත අවශ්‍යතා සම්පූර්ණ කලයුතුය. |
| |
|
| |
 |
3 වන වාරිකය – පැල සිටුවා වසරකටපසු පැලවලට නිසි සාත්තු කර ආවරණවැල් සිටුවා ඇතිවිට, වගාවේ අක්කරයට ගස් 208ක් තිබිය යුතුය. |
| |
|
|
| |
 |
4 වන වාරිකය - පැලසිටුවා අවු 2කට පසු පැලවල වැඩීම පොළොව මට්ටමේ සිට අඩි 4 ක් ඉහලින් කද වට අගල් 4ක වැඩීමක් පෙන්නුම් කරනවිට |
| |
|
|
| |
 |
5 වන වාරිකය - පැල සිටුවා අවු.3කට පසු පැල වල වැඩීම පොළොව මට්ටමේ සිට අඩි 4ක් ඉහලින් වාර්ෂික වර්ෂාපතනය අගල් 100ටවැඩි ප්‍රදේශවල අගල් 6 ¼ ක් ද, වාර්ෂික වර්ෂාපතනය ඊට අඩු ප්‍රදේශවල අගල් 51/2ක්ද, වට ප්‍රමාණයක් වැඩී ඇති විට , වගාවේ අක්කරයට ගස් 190 ක්තිබිය යුතුය. |
| |
|
|
| |
 |
6 වන වාරිකය - පැලසිටුවා අවුරුදු 4 කට පසුපැලවල වැඩීමපොලව මට්ටමේ සිට අඩි 4 ක් ඉහලින් වාර්ෂික වර්ෂාපතනය අගල් 100 ට වැඩි ප්‍රදේශවල අගල් 10ක්ද, වාර්ෂික වර්ෂාපතනය ඊට අඩු ප්‍රදේශවල අගල් 9 ක්ද, වට ප්‍රමාණයක් වැඩී ඇති විට , වගාවේ අක්කරයට ගස් 192 ක්තිබිය යුතුය. |
| |
|
|
| |
 |
7 වන වාරිකය - පැලසිටුවා අවුරුදු 5 කට පසුපැලවල වැඩීම පොලව මට්ටමේ සිට අඩි 4 ක් ඉහලින් වාර්ෂික වර්ෂාපතනය අගල් 100 ට වැඩි ප්‍රදේශවල අගල් 12 1/2ක්ද, වාර්ෂික වර්ෂාපතනය ඊට අඩු ප්‍රදේශවල අගල් 11 ක්ද, වට ප්‍රමාණයක් වැඩී ඇති විට , වගාවේ අක්කරයට ගස් 192 ක්තිබිය යුතුය. |
| |
|
|
| |
 |
8 වන වාරිකය - පැල සිටුවා අවුරුදු 7 සම්පුර්ණ වීමක් සමග කිරි කැපිය හැකි තත්වයට වැඩී ඇතිවිට අක්කරයට ගස් 182 ක්, පොලොව මට්ටමේ සිට අඩි 4ක් ඉහලින් වට ප්‍රමාණය අගල් 20 දක්වා වැඩී තිබිය යුතුය. |
| |
|
|