• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 1956 අංක 11 දරණ රබර් පාලන පනතේ සහ වර්ෂ 1953 අංක 36 දරණ රබර් නැවත වගා සහනාධාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. වර්ෂ 1934 දී රබර් පාලන දෙපාර්තමේන්තුව නමින් ආරම්භ කරන කරන ලද මෙම දෙපාර්තමේන්තුව වර්ෂ 1994 දී වඩාත් ශක්තිමත් කර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙසින් නැවත නම් කරණ ලදී.

රබර් වෙන්දේසි මිල

2014 නොවැම්බර් 13
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1Xunq - unq
ලේ.ක්‍රේ. නො.1302.00 - 305.50
ලේ.ක්‍රේ. නො.2270.00 - 280.00
ලේ.ක්‍රේ. නො.3240.00 - 265.00
ලේ.ක්‍රේ. නො.4200.00 - 205.00
ස්. ක්‍රේ. (දු) නො.1193.00 - 195.00
ස්. ක්‍රේ. (දු) නො.2190.00 - flat
ස්. ක්‍රේ. (දු) නො.3unq - unq
ස්. ක්‍රේ. (දු) නො.4185.00 - flat
ෆ්ලැට් බාර්ක්163.00 - 175.00
ස්කිම් ක්‍රේප්unq - unq
රි. ස්. ෂීට් නො.1unq - unq
රි. ස්. ෂීට් නො.2260.00 - 261.00
රි. ස්. ෂීට් නො.3unq - unq
රි. ස්. ෂීට් නො.4unq - unq
රි. ස්. ෂීට් නො.5unq - unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information


පුවත් හා සිදුවීම්

ගැලරිය

Stall - Vie...

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
55/75, වෝක්සෝල් පටුමග,
කොළඹ - 02,
ශ්‍රී ලංකාව