රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට සාදරයෙන් පිළිගනිමු ..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 1956 අංක 11 දරණ රබර් පාලන පනතේ සහ වර්ෂ 1953 අංක 36 දරණ රබර් නැවත වගා සහනාධාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. වර්ෂ 1934 දී රබර් පාලන දෙපාර්තමේන්තුව නමින් ආරම්භ කරන කරන ලද මෙම දෙපාර්තමේන්තුව වර්ෂ 1994 දී වඩාත් ශක්තිමත් කර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙසින් නැවත නම් කරණ ලදී.

Rubber Prices

02 September 2010
Grade Price Range
LC No.1X465.00 - flat
LC No.1455.00 - 465.00
LC No.2435.00 - 450.00
LC No.3425.00 - 440.00
LC No.4350.00 - 365.00
SC (Br) No.1345.00 - 350.00
SC (Br) No.2335.00 - 338.00
SC (Br) No.3328.00 - 332.00
SC (Br) No.4325.00 - 330.00
Flat Barkunq - unq
Skim Crepe240.00 - 275.00
RS Sheet No.1unq - unq
RS Sheet No.2unq - unq
RS Sheet No.3unq - unq
RS Sheet No.4unq - unq
RS Sheet No.5unq - unq


පුවත් හා සිදුවීම්

  • ඇමතුම් තොරතුරු Read More...

  • ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රය 2001 – 2005 Read More...

  • පුවත් පත්‍රිකා Read More...

  • අයදුම් පත්‍ර Read More...

  • ආයතන ව්‍යුහය Read More...

  • පැළ තවාන් - හම්බන්තොට දිස්ත්‍රික්කය Read More...

  • පැළ තවාන් - මොණරාගල දිස්ත්‍රික්කය Read More...

  • පැළ තවාන් - ගම්පහ දිස්ත්‍රික්කය Read More...

  • ප්‍රාදේශීය කාර්යාල Read More...

  • පැළ තවාන් - රත්නපුර දිස්ත්‍රික්කය Read More...

Last Update: 12-02-2010.